හැදුන හැටි 2

by - September 26, 2017

පලවෙනි පොස්ට් එකේදි  කියපු විදියට මද්දට ඒ ගමන යන්න බැරිවෙනව. මද්ද කියන්නෙ පොලු තියෙන එකෙක් නෙමෙයි ඒක නිසා හර්ෂයට කලින්ම කිව්ව එන්න වෙන්නෙ නෑ කියල.මොනා උනත් පට්ට දුකකින් හිටියෙ තවත් මද්ද නැතිව රස්තියාදුකාරයො ටිකක් සෙට් වෙයි මද්දව අමතකවෙයි කියල.
කොහොම හරි හර්ෂයි, හර්ෂනයි කියන්නෙ මාරම බුලට් දෙකක් කියල දැන ගන්නෙ පහුවදා ආරන්චි උන දෙත් එක්කයි. මුන් දෙන්නගෙන් එකෙක් මරල හරි මම ඕක ගැන ලියවනවමයි. (ඇයි යකෝ නොගිය ගමනක් ගැන මද්ද කොහොම ලියන්නද ?)
ඉතින් ප්ලෑන් කරපු විදියටම නැතත් දෙන්නත් එක්ක ගමන ගිහින් ඇවිත් තිබුනා (දෙන්නා කීවට හර්ෂනගෙ ආදරනීය බිරිදත් ගමනට එකතු වෙලා තිබුනා.)
පහුවදා හර්ෂයට මැසේජ් එකක් දැන්මෙ ගමන ගැන, අහගන්න ඊට පස්සෙ තමයි දැන ගත්තෙ 100% සාර්තක ඉවෙන්ට් එකක් නොවෙන විත්තිය. ඉතින් මද්දට ආපු අදහස උනේ අනුන්ගෙ ගෘප් වල ඉවෙන්ට් ප්ලෑන් නොකර අපිටම  කියල  ගෘප්එකක් හදපන් කියන එක.
මාගලක් විතර දිග චැට් එකකින් පස්සෙ හර්ෂනය ඒකත් මගෙ ඇගේම ගැහුවෙ "මචං ඉන්දියන් පොඩි  බයික් එකක් පදින මම  ඕක හැදුවට හරියන්නෙ නෑ උඹම හදපන් කියල" (කොහොමත් චන්දෙ දෙන්නත් ඉල්ලන එකා එන වාහනේ දිහා බලන රටේ  ඒ කතාවත් අැත්ත මම හිතන්නෙ). මද්ද මහලොකු එකක් පදින්නෙ නැති උනත් ජපන් කෑල්ලක් පදිනව අමාරුවෙන් අරගත්තු.
ඔය විදියට තමයි මද්ද ගෘප් එක අටවන්නෙ. ඊට පස්සෙ දන්න කියන හැම ගෘප් එකකමයි  ⁣දකින දකින පේජ් වලයි ලින්ක් එක එල්ල එල්ල යද්දි තමයි අපේ චේතිය මල්ලි මේක දකින්නෙ. ⁣චේතිය කියන්නෙ

චේතිය කියන්නෙ Bajaj classic sl එකක් පදින (ඔය පහලින්  තියෙන්නෙ).


මේක එයාගෙ girl friend කියලනෙ ඌ කියන්නෙ (ඔන්න උබේ  ගෑනු ලමයගෙ ⁣පින්තූරයක් ඉස්සුව බුකියෙන්)

-රස්තියාදු 5-6ක්ම ගිහින් අද්දැකීම් තියෙන කොල්ල මූඉතින් පුලුවන් ඉක්මනින් ගෘප් ඇඩ්මින්කමක් කරෙන් තිබ්බ. බලන් ඉද්දි සාමාජික ගාන 150ක් කරල ගත්තෙ මෙයා තමයි. මෙයා ගැන රසකතා ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. අනිත් එක තමයි මද්ද එක්ක එකම පීල්ඩ්එකේ ඩැඩකරන එකෙක් වෙච්ච එක (I.T කාරයෙක් තමයි.)
ඔය අතරෙ තමයි මද්දගෙ තවක් එක නොදැකපු වාලුවෙක් වෙච්ච හැබැයි අවුරුදු ගානක ඉදන් දන්න කලනයා ගෘප් එක දකින්නෙ (අවුරුදු 2-3ක්ස එකම clan eke පහුගිය දවස්වල ලංකාව 6වෙනි ස්ථානය අරන් හිටපු clan එක. මද්දත්මේකෙ ආරම්භක සාමාජිකයෙක් අර "clash of clan"  කියන ගේම්එකේදි සෙට් උන හැබැයි මම වගේම  බයික් පිස්සුව ලෙසටම තියෙන එකෙක් ක්යල දැන ගත්තෙ එතොටයි ) පස්සෙ උටත් ඇඩ්මින් කම කරෙන් තියල සාමාජික ගාන 180ක් වගේ උනා.

ඊලග පොස්ට් එකෙන් අපි මෙයාගෙ වැඩ ගැන ටිකක් කතාකරන්න හිතන් ඉන්නෙ. කියන්න අමතක උනා මෙයාට ඉන්දියාවේ කේරළයත් එක්ක ලොකු බැදීමක් එහෙම තියෙනව කියලයි කට්ටිය කියන්නෙ.
_________________________________________
මේකත් අම්බානට දිග එකක් උනා ඊලග පොස්ට් එකෙන් ගමනෙ සවිධාන කටයුතු කරපු ව්දිය ලියන්නම්















You May Also Like

9 comments

  1. මද්දගේ මාමා දුන්න අලිගැටපේර අම්ම හදලා දුන්නා..

    ReplyDelete
    Replies
    1. මමත් මේ හදාගන ොක ගමන්

      Delete
  2. මද්දගේ මාමා දුන්න අලිගැටපේර අම්ම හදලා දුන්නා..

    ReplyDelete
  3. මල්ලි මේ ලඟදි දවසක් මම දැක්කා මේ වගේ බයික්ස් ටිකක් තියාන (ස්කූටර්ස්) පොරවල් ටිකක් කොහේද යන්න සෙට් වෙලා ඉන්නවා. මට මතක නෑ කොහේද කියලා නම්.
    ඒ උම්බලාද දන්නෙ නෑ.
    ඉතින් ඉතින් මම කට ඇරගෙන බැලුවා උඹලගෙ සීන් එක මුල ඉඳලාම ලියලා ඇති කියලා.

    අනේ කොල්ලො මම නම් එකසිය ගානට බයයි ඔය බයිසිකල් වැඩ වලට නම්. පොඩි පහේ ජීප් කටුවක් හරි පරණ ලොරි භාගයක් හරි කැබ් කෑල්ලක් හරි අරන් අටෝ ගම්මුකෝ. එතකොට හොඳ නැද්ද?
    (දැන් උඹ මගෙන් අහන්න එපා " කෝ තට්ටයෝ උඹ නිකී ලවුඩයි අරුයි මූයි ගැන දුන්නු පොර ටෝක්?" කියලා!) අපේ පසිඳුවාලඟත් එකක් තුබුනා. ඒකෙ සිහිවටනයක් තවම දෙල්ගොඩ ගිරිදර පාරෙ අයිනේ ඇද වෙච්ච් මාර්ග සංඥා පුවරු කණුවක් විදියට තියෙනවා!

    මචං කයාකින් ඔච්චර බය හිතෙන ගේමක් නෙවෙයි බං. මොකද මහවැළි ගඟේ "ඩී ඇස් ගුණසේකර" බස් යනවා කියලයෑ! එල! සුබ පැතුම් ; පෝස්ටුවටයි ගැන්සියටයි චාටරේටයි දෙක තුනටම!

    ReplyDelete
    Replies
    1. පට්ට දිග කතාවක් ලියන්න තියෙනව අයියේ. දවසට එක ගානෙ ලියල ඉවර කරන්නයි හිතන් ඉන්නෙ.

      ක්ලැසික් ස්කූටර් එකයි ගියේ ඔයා සමහර විට දකින්න ඇත්තේ සිලෝන් ස්කූටර් කට්ටිය ගිය එක වෙන්න ඇති.(මගෙ තියෙන්නෙ ස්කූටර් එකක් නෙමෙයි පලවෙනි පොස්ට් එකේ පින්තූරයක් ඇති)

      "පොඩි පහේ ජීප් කටුවක් හරි පරණ ලොරි භාගයක් හරි කැබ් කෑල්ලක් හරි‍" මද්දගෙ තියෙන තවත් එක හීනයක්.

      රත ගාය වැඩිය නැති අයට නම් රෝද දෙකෙනුත් පුලුවන් පරිස්සමින් ගිහින් එන්න. (කැමති නම් එහෙම එකෙක්ගෙ එක්ක පිටිපස්සෙ ඉදගෙන ගිහින් එමු.)

      වැදගත්ම දේ බොහෝම ස්තූතයි මේ පැත්කෙ ආවට

      Delete
  4. දාපන් යකූ එක පාර

    ReplyDelete
    Replies
    1. පට්ට දිගයි මචං ෆෝන් එකෙන් ලියන්නෙත්.

      Delete