හැදුන හැටි
"පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසාවක් තමයි බයික් එකක් ගන්න එක"
මගෙ විතරක් නෙමෙයි රෝද දෙකේ රස්තියාදුවෙ ඉන්න ගොඩක් අයට තමන්ගෙ කතාව පටන් ගන්න වෙන්නෙ ඔය විදියට තමයි. බයික් එක ගත්තු කතාව පස්සට තියල, රෝද දෙකේ රස්තියාදුව ගෘප් එක වෙනුවෙන් පටන්ගතු blog එක නිසා මුලින්ම ගෘප් එක ඒක පටන් ගත්තු හැටියි, පටන්ගන්න හෙතු උන දේවල් ටිකයි ලියල ඉන්නම්.
ගෘප් එකේ ඉන්න,ලෙසටම බ්ලොග් කියවන එකා මම උනාට බ්ලොග් එකක් ලියමු කියන අදහස දුන්නෙ "හර්ෂ පීරිස්" එයත් කලින් බ්ලොග් එකක් කරන්න උත්සාහ කරල තිබුනා. ඒක නිසා හරිඒත් නැත්තම් සමහර විට මමම මුට යවපු තට්ටයාගෙ බයිසිකල් ටුවර් එක කියවල වෙන්නත් පුලුවන්, (ඒකේ ලින්ක් එක යැව්වෙ චැට් එකේ අපේ පලවෙනි රස්තියාදුව ප්ලෑන් කරන දවස් වල.)
හරි එහෙනම් ආයෙම
බුකියෙ ටිකක් ප්රසිද්ධ ගෘප් එකක ඉවෙන්ට් එකක් දකින මට හිත ඇතුලෙ හැංගිල හිටපු ආසවක් ටිකක් එලියට එන්න දගලුවෙ හරියට අම්බානට හෙල්ලුන බියර් එකක් කැඩුවවගේ. ,"සිලෝන් ස්කූටර් කලබ්" එකයි "තට්ටයාගෙ කොලමයි" මේවට වග කියන්න ඕනි ආ... "කාර් පිස්සුවාත්" ඉන්නව ඔය ලිස්ට් එකේ.
ඉවෙන්ට් එක වෙන්නෙ උදේ පාන්දර 4.00 ට ගාලුමුවොර පිට්යෙ ඉදන් නුවරට බයික් වලින් යන්න තියෙන ප්ලෑන් එකක ගැන. අර "හර්ෂන ප්රනීත්" කියල ඉන්න "රොද දෙකේ රස්තියාදුකාරය" තමයි සංවිධානය කරල තිබ්බෙ.
ගෘප් එකේ ඉන්න,ලෙසටම බ්ලොග් කියවන එකා මම උනාට බ්ලොග් එකක් ලියමු කියන අදහස දුන්නෙ "හර්ෂ පීරිස්" එයත් කලින් බ්ලොග් එකක් කරන්න උත්සාහ කරල තිබුනා. ඒක නිසා හරි
හරි එහෙනම් ආයෙම
"රෝද දෙකේ රස්තියාදුව හැදුන හැටි."
බුකියෙ ටිකක් ප්රසිද්ධ ගෘප් එකක ඉවෙන්ට් එකක් දකින මට හිත ඇතුලෙ හැංගිල හිටපු ආසවක් ටිකක් එලියට එන්න දගලුවෙ හරියට අම්බානට හෙල්ලුන බියර් එකක් කැඩුවවගේ. ,"සිලෝන් ස්කූටර් කලබ්" එකයි "තට්ටයාගෙ කොලමයි" මේවට වග කියන්න ඕනි ආ... "කාර් පිස්සුවාත්" ඉන්නව ඔය ලිස්ට් එකේ.
ඉවෙන්ට් එක වෙන්නෙ උදේ පාන්දර 4.00 ට ගාලුමුවොර පිට්යෙ ඉදන් නුවරට බයික් වලින් යන්න තියෙන ප්ලෑන් එකක ගැන. අර "හර්ෂන ප්රනීත්" කියල ඉන්න "රොද දෙකේ රස්තියාදුකාරය" තමයි සංවිධානය කරල තිබ්බෙ.
මද්දත් ඉතින් කමෙන්ට් එකක් එහෙම කොටල විස්තර අහනව ( ගමන යන්න බැරි උනත් කොල්ල උනන්දුයි කියල පෙන්නන්න එපැයි ) ඒත් ඉතින් ඉවෙන්ට් එක දකින්නෙ යන දවසට එක දවසක් කලින් ( දුක තමයි රංජනී මද්දගෙ ගෑල්ලමය වැඩක් දාගෙන එදාටම)
ගමන යන්න තියෙන දවසට කලින් දවසෙ හර්ෂ කියල එකෙක්ගෙන් මැසෙජ් එකක් එනව( මේ මොකෙක්ද මේ?) ගමන යනවද අහල, මද්දගෙ පුරුද්ද තමයි කරන්න ෂුවර් එකක් නැත්තම් පොරොන්දු නොදී ඉන්න එක. ඒත් යන්නෙ නෑ කියන්නත් අවුල් වගෙ බැරි වෙලාවත් ගෑල්ලමය කැමති උනොත් එයාගෙ ගමන අවලංගු කරල යන්න (ඔව් ඔව් ඉදල හිතල එහෙම කවදාවත් සිද්ද වෙනම නැති දේවලුත් වෙයි කියල අපිට හිතෙනව).

ඉතින් කුරුණෑගල ඉපදුන මද්ද රැකියාවට යන්න ලේසි වෙන්න කියල අර සිංහලෙන් ඇනෙක්ස් කියල කියන ජාතියෙ එකක් කටුබැද්ද හරියෙන් අරන් පදිංචිටවලා ඉන්නෙ. ආපු මැසේජ් එකෙන් අහන්නෙ පාන්දර ඌත් එක්කම සෙට් වෙලා ගෝල්ෆේස් යමුද කියල මොකද කියනව වාද්දූව (ආ.. මුගෙ ගම වාද්දූව කියල ප්රෝෆයිල් එක චැක් කොරද්දි මාත් දැක්ක.) ඉදන් එද්දි ඌත් කටුබැද්ද පහුකරගෙන යන නිසා. ඒත් ඉතින් ඒ වෙලාව වෙද්දි මද්දට ඉහලින් දැනුම් දීල ඉවරයි ගමන වෙනස් කරන්න බැරි විත්තිය. ඉතින් මද්දට ඉතුරුවෙලා තියෙන්නෙ සුභ පතන එක විතරයි. බොක්කෙන්ම ගමනට සුභ පතල මද්දත් ඉතින් නිදා ගන්නව.
______________________________+__
වචන 200ත් පැනල වගේ
එහෙනම් අපි හර්ෂගෙන් හරි හර්ෂනගෙන් හරි (මුන්දෙන්නගෙ නම් දෙකත් නිකන් දී කිරියි- මී කිරියි වගේ) ගමන ගියපු විදිය ගැන ලිපියක් ලියල දෙයි කියල බලාපොරොත්තු වෙමු .
මද්ද එහෙනම් ගෘප් එක හැදුන හැටි ඉතුරුටිකත් එක්ක "පලවෙනි රස්තියාදුව වෙච්ච " Admin's Ride " එක ගිය ගමනේ ආරම්භය ඊලග පොස්ට් එකෙන් අරන් එන්නම්.

16 comments
niyamayi.. looking forward to read more
ReplyDeleteThanks for the comment.
Deleteතවපොස්ට් 5-6ක් වත් දාන්න වෙයි පලවෙනි රස්තියාදුව ඉවර කරන්න.
මුල්ම ොමෙන්ටුව ඔබ වැනි කෙනෙක් ගෙන් ලැබීම සතුටක්
රස්තියාදුකාර කතා මාව පිස්සු වට්ටලා ඩිංගක් විතර ඉරිසියාකාර කරවනවා... ඉතින් කියෝනවා අකුරක් නෑර..
Deleteමම වගේ කෙනෙක්ය කිව්වා?? අනේ අම්මප දැන් මට මොකක් වෙලාද?
ඔයාල ඉතින් බ්ලොග් අවකාශේ දැවැන්ත අයනේ ඒකයි එහෙම කිවෙ. රස්තියාදුකාරයො එක්ක කැමති නම් සෙට් වෙමු ඊලග රස්තියාදුවට. යන හැම එකටම මගෙ රස්තියාදුකාරිත් යනව group එක ගෑනු ලමයින්ටත් විවෘතයි
Deleteකට කට කට කට ( ඒ කට නෙවෙයි හලෝ ඒ මගේ දනිස් වදින සද්දේ!!)
Deleteහැබෑට??? අම්බෝ මාව කොයිල් වගේ. අපි නෑනේ ඔය දැවැන්ත උන් එක්ක සම්බන්ධ.. හාවෝ වගේ.. දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලාගෙන
බයික් වලින් රස්තියාදුවේ යන්න තිබුන නොනිමෙන ආසාව නිසා හෙතුකොටගෙන තමයි මට මද්දව අදුරගන්න ලැබෙන්නේ...ඒ වගේම හර්ෂණ,චේතිය,ලහිරු...මෙ යාලුවො කවදාවත් මන් ඇත්තට දැකලා තිබුන අය නෙමේ..දැන්නම් හොදටම ෆිට්..💪💪💪
ReplyDeleteහර්ෂණගේ නුවර ගමන තමයි මේ ඔක්කොටම මුල..ඒ ගමන නිසා තමයි මද්දව අදුනගන්නේ..ඊට පස්සෙ තමයි මේ ඔක්කොම පටන් ගත්තේ..
බයික් ක්ලබ් එකක් හදමු කියලා මද්ද කිව්වම මන් එක පයින්ම කැමති උනා.මොකද මටත් ඕන වෙලා තිබුන එහෙම දෙයක් කරන්න..
දැන් ඉතින් ඉස්සරහට රට වටේ යන්න තමයි බලාපොරොත්තුව .😌😌😌
නුවර ගමන ගැපෝසට් එකක් ලියල දියන් මේකෙම එල්ලමු.
DeleteNice mchn ituru ekat kyawanna one
ReplyDeleteඑල එල මද්දා....ලියපන් ලියපන්
ReplyDeletetnx bro!
Deleteබයික් travelling නං ඉතිං...ජීwithem තමයි!
ReplyDeleteඅනිව අනිව යමු යමු
Deleteමල්ලී ඕක තමයි කියන්නෙ එකට කෑවත් බෝනස් වෙනස් කිය්න්නෙ! ඔය නෝන මහත්තය ලා නිකම්වත් මේ සීන් එක ගැන කීවේ නැහැනෙ! සිරාම සිරා! අනේ කොල්ලො මගෙ පපුවෙ ගින්දරේ බෑ ඔය බයිසිකල වල යනවා කිව්වම! සමා වෙන්න ඕන ගොඩ වදින්න පරක්කු උනාට! එදා දෙනියායෙ ගිහින් ආවාම "තනි කෑල්ලට ආවා " කියලා කියන්න කිව්වා !? කෝ කියන දේ ඇහුවද?
ReplyDeleteඊ මේල් කෑල්ලක් එව්වනෙ අෆ්පා ආවෙ නෑ?
Deleteඒ දැවැන්ත අයගෙ හැටි වෙන්න ඇති!
ReplyDeleteඅනේ මන්ද අයියන්ඩී ස්තූතියි ගොඩ උනාට
Delete