ඔන්න ඉතින් අපි හතර දෙනාගෙ බලංගොඩ සංචාරයෙන් පස්සෙ රෝද දෙකේ රස්තියාදුකාරයො එක එක්කෙනා අපිත් එක්ක එකතු උනා,
ටිකෙන් ටික ඊලග ගමන ගැන ඉල්ලීම් ආව,
තැන් කිහිපයක්ම යොජනා උනත් අන්තිමට තීරනය උනේ සිංහරාජය හරහා ගමන යන්නයි.
අපේ ආරම්භකයන් වගේම පලවෙනි ගමනෙ සාමාජික උන චේති කලින් ඒ ගමන ගිහින් තිබ්බ කෙනෙක්.ඒ වගේම හර්ෂනත් කලින් ගිහින් තිබ්බ කීපවරක්ම. ඉතින් අපේ අන්තිම තීරනය උනේ ඒක.
ඊට පස්සෙ තමයි නවතින තැන් හොයන්න පටන් ගත්තෙ කොහෙද මද්දට එහෙ කව්රුත් නෑයො නෑනෙ කලින් පාර වගේ පිනා චාන්ස් වදින්න.
ඉතින් බුකින් ඩොට් කොම් පීරන්න පටන් ගත්තා තැන් කිහිපයක්ම බැලුව සමහර ඒවයෙ ඉඩ නෑ, ගාන වැඩියි (සල්ලි කාරයො අඩුයි නේද බයික් පදින), තියෙන පැකේජ් flexible නෑ, ඔහොම ප්‍රශ්න ගොඩකට මූන දීල ඉද්දි තමයි මද්දගෙ හොදම යාලුවෙක් උන(සහෝදරයෙක් කීව නම් තමයි හරි) සමීරගෙ ගම ඒ කිට්ටුව කියල මට මතක් උනේ ඉතින් මැසේජ් එකක දාල වැඩි වෙලාවක යන්න කලින් "උඹ බය වෙන්න එපා යන ගාන හරියට කිපන් මම හොයල දෙන්නම් කියල රිප්ලයි එකක් ආවෙ"
තවත් මොනවද දෙයියො දැක්ක වගේ.
සමීරගෙ වචන මට අම්ම තාත්ත වගේ සුවර්, පොඩි අව්ලකට තිබ්බෙ බයික් වල ටුවර් යන්න මෙයා එච්චර කැමති කෙනෙන් නොවන එක හැබැයි මම ටිකක් කෙදිරි ගෑවම කැමති උනා යමු කියල.
ගෘප් එකට දාල සති දෙකක් යද්දි ඌත් බයික් පිස්සුව තදටම හැදිල ඉවරයි.
ඊලගට චේති ස්කූටර් එක restoration එකක් කරන්න බලන් හිටපු නිසා කැමති උනේම නෑ යන්න ඒත් හොදටම කැලැසික් පිස්සුව තියෙන නිසා සචින්තනගෙ බයික් එක ඇමක් විදියට පාවිච්චි කරල නමා ගන්න පුලුවන් උනා.

![]() |
Sachinthana's bike Honda CD 125 (early 90'S ) චේති ආවෙ මේක පදින්නමයි |
හරි හරි සචින්තන ගැනත් කියන්නම් කැලණිය සරසවියෙන් උපාදිය ඉවර කරල ලගදි තමයි පෞද්ගලික අංශයේ රැකියාව පටන් අරන් තිබ්බෙ හැබැයි සහලෝල බයික්/classic/traveling කියන උන වලින් පෙලුන කෙනෙක් තමයි, නුවර පැත්තෙ හාදයෙක් උනාට නුවර උනනම් නෑ. සචින්ත එක්ක හර්ෂිිියි තව බයික් පිස්සෙක් වෙච්ච සචිත්වයි එක්කගෙන මූත් සුපරිම බයික් පිස්සෙක් තමයි.
මේ අතරේ තමයි මට ලසිතව සෙට් උනේ එයා මිනුවන්ගොඩ පදිචි මෙයා පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ තමයි වැඩ කරන්නෙ (ලංකාවෙ ලොකුම IT company එකක) මෙයා තමයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් ගමනට ආපු අයව සම්බන්ධීකරන කටයුතු කලේ.
අසික පෙරේරා ගම මාතර කිට්ටුව උනාට ඉන්නෙ කටුබැද්දෙ.අර මේන් මෙච්චර විතර ලොකු තඩි ජෙනරේටර් කොම්පැනියකනෙ වැඩකරන්නෙ. අපේ ඔපීසියල් පොටෝ ගැපර් උනේ මෙයා.
ඔය අතරෙ චේතිගෙ යාලුවො තුන්දෙනෙකුත් සම්බන්ද උනා සසිදු,චරිදු,මදුශංක මේ තුන්දෙනාක් හොදවම බයික් උන හැදිල තිබ්බෙ.
තව මලියගෙ සටහන ලියන මලියත් අපිත් එක්ක සෙට් වෙලා ඉන්නව කියල දැනගත්තෙ අන්තිම දවස් වෙද්දියි(මේ පාර පොටෝ ටිකයි වීඩියෝ ටිකයි එඩිට් කරන වැඩ ටික මලියගෙ කරපිට).
මේ අතෙර තමයි රත්නපුරේ ඉදල තුසිත අයියා විස්තර ඇහුවෙ ගමන ගැන අන්තිමට මැසේ්ජ් 100ක් විතර දාල එයාවත් ගමන යන්න කැමති කරගත්තා පලවෙනි දවසෙ රෑ අපිට සුපිරිමකෑම වේලක් හදල දුන්නෙ මෙයාගෙ අතින් තමයි.
ඒ අතරෙදි තමයි ගාල්ලෙන් චරිත කියල තවත් සුපිරිම බයික්/traveling පිස්සෙක්ව හම්බ උනේ, STF එකේ වැඩකරන කෙනෙක් උනාට නිවාඩුවක් දාලම ආව අපි එක්ක ගමන යන්න. එයා ගානෙ ගියපු හැම බයික් එක්කටම සමරු ස්ටිකර් එකක් එයා හදන් ඇවිත්තිබ්බා.
යන්න කිට්ටුම වෙලා තමයි අපිට දුමින්ද අයියව හම්බ උනේ බලන් යද්දි මම කාලයක් ජීවත් උන කුරුණෑල ගමේම කෙනෙක්.
ඊට අමතරව ඉතින් මද්දයි හර්ෂයයි තමා අපි ගැන මොනා කියන්නද කියන්න දේවල් හුගක් ඇතී ඒත් ඕනිනෑ.
වැඩිය නෑ බයික්15යි,කොල්ලො16යි,කෙල්ලො4යි.
කෑම බීම අපිම හදාගන්නයි plan කලේ.මේ අතරෙ තමයි T-shirt එකකුත් ඕනි කියන අදහස ආවෙ. දවස් දෙදක් විතර discuss කරල තමයි final එක තිරනය උනේ. ඉතින් ඒ ඩිසයින් එකත් අරන් සමීරයි මායි ඉරිද උදේම පිටකොටුවට ගියා අපි නැග්ගම පුවක් ගස් වල දෙබල්නෙමෙි කරටියත් නෑ . කඩ ඔක්කොම වහල. සැලෙන්නෙ නෑ පිංවතුනි ඇද්ද පමුනුවෙ එහෙත්ගොඩක් ඒව වහල හැබැයි එක තැනක් සාධාරණ ගානකට කරල දෙන්න කැමතිඋනා දවල්ට කෑමත් නෑ ගෙදර එද්දි 3.00 පහුවෙලා.
මෙන්න ටිකකින් චේති ගෙන් කොල් එකක් එනව "අයියෙ උඹලට කීයටද සෙට් උනෙි ටී එක"
මද්දත් ඉතින් "ඇයි උඹට අඩුවට සෙට් උනාද කියපන් බලන්න ගාන"
"අයියෙ $$$කට පුලුවන් කීව"
අම්ම ගායි යකෝ උදෙි ඉදන් අව්වෙ කට්ට කාල හොයාගන්න බැරි උන එක මූ ගෙදර ඉදන් මෙච්චර ලාබෙට හොයල .
එහෙනම් ඉතින් එතෙනට බාර දියන් කියල design එකක් එතනට email කලා.
එ්කත් හරි දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ.
ආ.......එකතොට BBQ
හර්ෂවත් ඇදගෙන යනදවසට කලින් දවසෙ මස් කඩ ගානෙ ඇවිදල අඩුවටම fresh චිකන් 10 kg උස්සන් ආව. දැන් ඉතින් දාන්න එපැයි ඕක ප්‍රිජ් එකට ඉඩ නෑ යකෝ ඇනෙක්ස් එකේ තියෙන්නෙ තනි දොරේ එකක්.
ඔන්න ඉතින් දවස ආව. මුලින් අපි සෙට් එක පානදුරට එකතු උනා. තුසිත අයියයි හර්ෂනයි රත්නපුරෙන් පිටත් වෙලා ඒ වෙද්දි. සචින්තනත් නුවර ඉදන් එනගමන් මලියයි ලසියයි දෙන්නත් මගින් අහුලෙගන තිබ්බා.
දැන් පිටත් වෙන වෙලාව උනාට චේති නෑ තාමත්, කෝල් එකක් දුන්න කෙලල තියෙන්නෙ ටී ෂර්ට් ටික ලැබිල නෑ ප්රින්ට් කරන්න දීපු එකා බුලක් කෙලල 1.30 යන්න හිටියට මේක නිසා පිටත් වෙන්නත් පරක්කු උනා
චරිතට කව්ද කීවලු අපායට ගියත් කලින් යන්න කියල ඒක නිසා මෙයා 3.30 එන්න කීවට 3ටත් කලින් පැලවත්තට ඇවිත් 5.00ත් පහුවෙනකන් කට්ටක් කෑව.
මතුගම හරියෙදි සචින්තනගෙ බයික් එක ගරාජ් එකක ගාල් කරන් ඉද්දි අපි උන්ටික හොයා ගත්තා. ස්ටාර්ට් නාෙවී තිබ්බ බයික් එක ස්ටාර්ට් කිරීමේ ගෞරවය මම දන්න විදියටනම් හර්ෂට තමයි දෙන්න ඕනි.
ආයෙම පාරට ටික ටික අදුර වැටීගෙන එනකොට කට්ටියගෙ වේගයත් ටික ටික වැඩි උනා ඒ අතරෙ කට්ටියක් පහුවෙලා මද්ද ඉස්සරහින්ම ගියත් සෑම පැය භාගයකට වගේ සැරයක් කට්ටියම ඉස්සර වෙන්න දීල පස්සටම එනව හැමෝම හොදින්ද බලන්න මේ විදියට එකපාරක් බලනකොට තමයි දැක්කෙ අපේ කැලැසික් කාරෙයා දෙන්න එක්ක තව කිහිප දෙනෙක් පිටු පසින් කියල සමහර තැන් වලදි මද්දට විනාඩි 20ක්,30ක් බලන් ඉන්න උනා. ආයෙම ඉස්සරහින් යන අයව බලන්න ඉගිලෙන්නත් උනා (මේක නිසා තමයි ඊලග සංචාරයට උපරිම හා අවම වේගයක් ඕනි කියල අන්තිම ඇඩ්මින් හමුවෙදි තීරනයකට ආවෙ)
මේ අතර මගින් චරිතවත් අපේ සෙට් එකට එකතු උනා. මෙතනදි තමයි පොලීස් රාලහාමි කෙනෙක් ජීප් එකකින් බැහැල ලගට එනකම්ම දැක්කෙ නෑ ඔයාල කොහෙද?, කොහෙද යන්නෙ? කියල බොහෝම සුහදව ඇහුවම මද්දට පුදුමත් හිතුන කොළඹ ඉදන් ආව බවත් සංචාරයකට ආව කියල කීවම, කීවම හිනා වෙලා බයික් ගොඩක් නවත්තල නිසයි ඇහුවෙ කියලා පිටත් උනා.
තවත් ඉතිරි වෙලා තිබ්බෙ කි.මි. 35ක් විතර. ඒ ටික ඇවිත් තමයි කන ජාති බොන ජාති අරගන්න කඩවල් හොයන්න පටන් ගත්තෙ බොන්න ඕනෙ කරන දේවල් නම් අමාරුවක් නැතිවම හම්බඋනා. සමීරයි මායි දෙන්න එක්ක තමයි සිල්ලර කඩයි එලවලු කඩ ගානෙයි ඇවිද්දෙ අන්තිමට බඩු මලු අතින් කටින් එල්ලන් ඇවිත් කට්ටිය අතරෙ බෙදල දුන්නෙ තව ටික දුරක් අරන් යන්න තිබුනු නිසා. දෙතුම් පාරක් ම පාර වරද්ද ගෙන අන්තිමට අදාල තැන හොයාගත්ත. (කොහෙද ඉතින් යන්නෙම ලොකේෂන් දාපන් බං කියල මැප් එක දිහා බලාගෙන මනෙ ඉතින් පාරක් කීවට අහගන්න තේරෙන්නෑ නෙ.)
ගියපු ගමන් ඔක්කො ටික පූල් එකට පැන්න අම්මපල්ල මුන්ට වතුර පෙන්නන්ම බෑනෙ. මද්දට නම් වතුර දිහා බලන්නවත් වලොවක් තිබුනෙ නෑ හර්ෂ අයියයි සමීරවයි කුස්සියට හිරකරල,
හර්ෂයවත් ඇදගෙන ගල් අගුරු ටික පත්තු කරන්න පටන් ගත්තා. ගල් අගුරුත් එක්ක පොල් කටු කෑලි ටිකක් දාල ගිනිතිබ්බමම වැඩේ හරි.
ඔන්න ඉතින් බෝතල් එකින් එක ඇරෙන අතරේත්රයිලෝක විජය පත්‍ර සුවදකුත් දසත පැතිරුණා කියමුකෝ.
ගිහින් හිටපු ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියට ආහාර අරගෙන නිදාගන්න ලෑස්ති කරල දුන්නා.
කොල්ලො ටිකට නම් නිදා ගන්න අහහසක් නෑ වගේ සචින්තනයි ලසිතයි දෙන්නගෙ ගිටාර් වාදනයත් එක්ක ලස්සන සින්දු ටිකක් රසවින්දාග හැබැයි මට තාමත් තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර ඉක්මනට BBQ අතුරුදහන් වෙන්නෙ කොහොමද කියන එක.
තුසිත අයිය හදල දුන්න Fried rice එකෙත් පිගන් දෙකකම වග කියන්න මද්ද නම් අමතක කලේ නෑ.
පාන්දර 2ක 3න චෙනකන් වැඩේ නැගලම ගියා පහුවදාට යන්න තියෙන ගමනෙ බැරෑරුම් කමනිසා අකමැත්තෙන් උනත් මද්දට කැප්ටන් රයිට්ස් අතට අරන් කට්ටියව ඇදන් වලට යවන්න සිද්ද උනා.
මොනා උනත් එක ඇඩ්මින් කෙනෙක් විතරක් කබරයෙක් හම්බෙලා එන්න ගිහින් තිබුනා චෙති මල්ලි මහ රෑ එයාව ෂවර් එකක් යටට ගෙනිහින් නෑව්ව කියත් ආරන්චියි. (චේතිය බීවෙ නැති උනාට බීපු උන්ට දෙන්න ඕනි ප්‍රතිකර්ම නම් දන්නව)
මේ අතරේ තමයි මට ලසිතව සෙට් උනේ එයා මිනුවන්ගොඩ පදිචි මෙයා පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ තමයි වැඩ කරන්නෙ (ලංකාවෙ ලොකුම IT company එකක) මෙයා තමයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් ගමනට ආපු අයව සම්බන්ධීකරන කටයුතු කලේ.
අසික පෙරේරා ගම මාතර කිට්ටුව උනාට ඉන්නෙ කටුබැද්දෙ.අර මේන් මෙච්චර විතර ලොකු තඩි ජෙනරේටර් කොම්පැනියකනෙ වැඩකරන්නෙ. අපේ ඔපීසියල් පොටෝ ගැපර් උනේ මෙයා.
ඔය අතරෙ චේතිගෙ යාලුවො තුන්දෙනෙකුත් සම්බන්ද උනා සසිදු,චරිදු,මදුශංක මේ තුන්දෙනාක් හොදවම බයික් උන හැදිල තිබ්බෙ.
තව මලියගෙ සටහන ලියන මලියත් අපිත් එක්ක සෙට් වෙලා ඉන්නව කියල දැනගත්තෙ අන්තිම දවස් වෙද්දියි(මේ පාර පොටෝ ටිකයි වීඩියෝ ටිකයි එඩිට් කරන වැඩ ටික මලියගෙ කරපිට).
මේ අතෙර තමයි රත්නපුරේ ඉදල තුසිත අයියා විස්තර ඇහුවෙ ගමන ගැන අන්තිමට මැසේ්ජ් 100ක් විතර දාල එයාවත් ගමන යන්න කැමති කරගත්තා පලවෙනි දවසෙ රෑ අපිට සුපිරිමකෑම වේලක් හදල දුන්නෙ මෙයාගෙ අතින් තමයි.
ඒ අතරෙදි තමයි ගාල්ලෙන් චරිත කියල තවත් සුපිරිම බයික්/traveling පිස්සෙක්ව හම්බ උනේ, STF එකේ වැඩකරන කෙනෙක් උනාට නිවාඩුවක් දාලම ආව අපි එක්ක ගමන යන්න. එයා ගානෙ ගියපු හැම බයික් එක්කටම සමරු ස්ටිකර් එකක් එයා හදන් ඇවිත්තිබ්බා.
යන්න කිට්ටුම වෙලා තමයි අපිට දුමින්ද අයියව හම්බ උනේ බලන් යද්දි මම කාලයක් ජීවත් උන කුරුණෑල ගමේම කෙනෙක්.
ඊට අමතරව ඉතින් මද්දයි හර්ෂයයි තමා අපි ගැන මොනා කියන්නද කියන්න දේවල් හුගක් ඇතී ඒත් ඕනිනෑ.
වැඩිය නෑ බයික්15යි,කොල්ලො16යි,කෙල්ලො4යි.
![]() |
ඔන්න ඔහොමයි පෙලගැස්ම. |
මෙන්න ටිකකින් චේති ගෙන් කොල් එකක් එනව "අයියෙ උඹලට කීයටද සෙට් උනෙි ටී එක"
මද්දත් ඉතින් "ඇයි උඹට අඩුවට සෙට් උනාද කියපන් බලන්න ගාන"
"අයියෙ $$$කට පුලුවන් කීව"
අම්ම ගායි යකෝ උදෙි ඉදන් අව්වෙ කට්ට කාල හොයාගන්න බැරි උන එක මූ ගෙදර ඉදන් මෙච්චර ලාබෙට හොයල .
එහෙනම් ඉතින් එතෙනට බාර දියන් කියල design එකක් එතනට email කලා.
එ්කත් හරි දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ.
ආ.......එකතොට BBQ
හර්ෂවත් ඇදගෙන යනදවසට කලින් දවසෙ මස් කඩ ගානෙ ඇවිදල අඩුවටම fresh චිකන් 10 kg උස්සන් ආව. දැන් ඉතින් දාන්න එපැයි ඕක ප්‍රිජ් එකට ඉඩ නෑ යකෝ ඇනෙක්ස් එකේ තියෙන්නෙ තනි දොරේ එකක්.
ඔන්න ඉතින් දවස ආව. මුලින් අපි සෙට් එක පානදුරට එකතු උනා. තුසිත අයියයි හර්ෂනයි රත්නපුරෙන් පිටත් වෙලා ඒ වෙද්දි. සචින්තනත් නුවර ඉදන් එනගමන් මලියයි ලසියයි දෙන්නත් මගින් අහුලෙගන තිබ්බා.
දැන් පිටත් වෙන වෙලාව උනාට චේති නෑ තාමත්, කෝල් එකක් දුන්න කෙලල තියෙන්නෙ ටී ෂර්ට් ටික ලැබිල නෑ ප්රින්ට් කරන්න දීපු එකා බුලක් කෙලල 1.30 යන්න හිටියට මේක නිසා පිටත් වෙන්නත් පරක්කු උනා
චරිතට කව්ද කීවලු අපායට ගියත් කලින් යන්න කියල ඒක නිසා මෙයා 3.30 එන්න කීවට 3ටත් කලින් පැලවත්තට ඇවිත් 5.00ත් පහුවෙනකන් කට්ටක් කෑව.
මතුගම හරියෙදි සචින්තනගෙ බයික් එක ගරාජ් එකක ගාල් කරන් ඉද්දි අපි උන්ටික හොයා ගත්තා. ස්ටාර්ට් නාෙවී තිබ්බ බයික් එක ස්ටාර්ට් කිරීමේ ගෞරවය මම දන්න විදියටනම් හර්ෂට තමයි දෙන්න ඕනි.
ආයෙම පාරට ටික ටික අදුර වැටීගෙන එනකොට කට්ටියගෙ වේගයත් ටික ටික වැඩි උනා ඒ අතරෙ කට්ටියක් පහුවෙලා මද්ද ඉස්සරහින්ම ගියත් සෑම පැය භාගයකට වගේ සැරයක් කට්ටියම ඉස්සර වෙන්න දීල පස්සටම එනව හැමෝම හොදින්ද බලන්න මේ විදියට එකපාරක් බලනකොට තමයි දැක්කෙ අපේ කැලැසික් කාරෙයා දෙන්න එක්ක තව කිහිප දෙනෙක් පිටු පසින් කියල සමහර තැන් වලදි මද්දට විනාඩි 20ක්,30ක් බලන් ඉන්න උනා. ආයෙම ඉස්සරහින් යන අයව බලන්න ඉගිලෙන්නත් උනා (මේක නිසා තමයි ඊලග සංචාරයට උපරිම හා අවම වේගයක් ඕනි කියල අන්තිම ඇඩ්මින් හමුවෙදි තීරනයකට ආවෙ)
මේ අතර මගින් චරිතවත් අපේ සෙට් එකට එකතු උනා. මෙතනදි තමයි පොලීස් රාලහාමි කෙනෙක් ජීප් එකකින් බැහැල ලගට එනකම්ම දැක්කෙ නෑ ඔයාල කොහෙද?, කොහෙද යන්නෙ? කියල බොහෝම සුහදව ඇහුවම මද්දට පුදුමත් හිතුන කොළඹ ඉදන් ආව බවත් සංචාරයකට ආව කියල කීවම, කීවම හිනා වෙලා බයික් ගොඩක් නවත්තල නිසයි ඇහුවෙ කියලා පිටත් උනා.
තවත් ඉතිරි වෙලා තිබ්බෙ කි.මි. 35ක් විතර. ඒ ටික ඇවිත් තමයි කන ජාති බොන ජාති අරගන්න කඩවල් හොයන්න පටන් ගත්තෙ බොන්න ඕනෙ කරන දේවල් නම් අමාරුවක් නැතිවම හම්බඋනා. සමීරයි මායි දෙන්න එක්ක තමයි සිල්ලර කඩයි එලවලු කඩ ගානෙයි ඇවිද්දෙ අන්තිමට බඩු මලු අතින් කටින් එල්ලන් ඇවිත් කට්ටිය අතරෙ බෙදල දුන්නෙ තව ටික දුරක් අරන් යන්න තිබුනු නිසා. දෙතුම් පාරක් ම පාර වරද්ද ගෙන අන්තිමට අදාල තැන හොයාගත්ත. (කොහෙද ඉතින් යන්නෙම ලොකේෂන් දාපන් බං කියල මැප් එක දිහා බලාගෙන මනෙ ඉතින් පාරක් කීවට අහගන්න තේරෙන්නෑ නෙ.)
![]() |
චෙෆ් තුසිතත් එක්ක මාස්ටර් චෙෆ් සමීර |
පොල් කටු වල බලේ් |
ඔන්න ඉතින් බෝතල් එකින් එක ඇරෙන අතරේ
ගිහින් හිටපු ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියට ආහාර අරගෙන නිදාගන්න ලෑස්ති කරල දුන්නා.
![]() |
BBQ By මද්දා |