රෝද දෙකෙන් අකුර අරන් (දෙවන ක්‍රියාන්විතය)

by - October 30, 2018

මේ පාරත් වැඩට බැස්සා.



සිගරට් එකක් රු.55 - 60ක්.
අඩියක් ගහන්න රු 3000/= වත් අඩුම වියදම් කරනව.
⁣පුංචි එකෙක්ට මුලු අවුරුද්දක්ම ලියන්න එකම එක පොතක් දෙන්න සිගරට් එකක මුදල කැප කරන්න පුලුවන් යාලුවො ඉන්නව නම් මැසේජ් එකක් දාන්න.
R2R එක මෙවරත් පුංචි හිත් වලට සතුට අරන් යන්න සූදානම්.

You May Also Like

0 comments