අලුත් වැඩක් by මද්දා - April 04, 2019 අලුත් වැඩක් පටන් ගත්තා ගොඩ වෙලා අඩු පාඩු කීව නම්. Share Tweet Pin Share Tags : Newer Post Older Post You May Also Like 6 comments කල්යාණ මිත්රApril 4, 2019 at 5:57 PMබෙල්ල රිදෙනවා හුත්තෝ බලල.. :)) ගෝ ප්‍රෝ එකක් නේද? කෙලින් හයි කර ගනින්කෝ බයික්කෙට.. හෙහ් හෙහ් හෙහ් .. හෙන ස්පීඩ් යනවා වගේ පෙන්නේ.. කොහෙද අර කැඳ පොට් එක? මොනවා කියන්නද ඉතීම්? ඉරිසියාව වැඩිවෙනවා දවස ගානේ..ReplyDeleteRepliesමද්දාApril 5, 2019 at 4:02 PMගෝ ප්‍රෝ එක යාලුවාගෙ බං. හනෙ ගේමක් දීල හයිකරේ.කැද පොට් එක බලංගොඩ රත්නපුර අතර මැද හරියෙ සෙට් උනේ (හරියටම තැන මතක නෑ කියාකො)70/h වගේ ගියේ සමහර ක්ලිප් ස්පීඩ් කරා.මේක පොඩි ටෙස්ට් එකක් අවුරුද්දට අල්ලනය කිමි 2000ක රයිඩ් එකක් අඩු පාඩු හදාගන්න බලමුකේාDeleteRepliesReplyReplyThattayagekolamaApril 6, 2019 at 12:14 PMහැමදාම ලියන්න හිතාන ඉන්නවා. ඒත් මොකක් හරි වැඩක් නිසාම ලියන්න වෙන්නේ නෑ. අනික ලියන්නට දෙයක් හිතට එන්නේ නැතිනම්; "මම ඇවිත් ගියා" කියලා දැනෙන්නට කමෙන්ට් එකක් ලියන්නට හිතට අදහසක් එන්නේ නැතිනම් ඒ ලියන්නෙත් නෑ. උඹලගෙ ඔය මොටෝ සයිකල් වැඩේට මගේ ඒතරම් මනාපයක් නෑ කියලා දන්නවානේ. ඒත් යම් හික්මීමක් එක්ක ගන්න ඔවැනි ආතල් වල වැරැද්දක් නම් නෑ.මට උඹලගෙ ඔය චාරිකා ගැන කියෙව්වාම මතක් වෙන්නෙම අර්නස්ටො චේ හා ඇල්බර්ටෝ ග්‍රැනඩෝ ගේ ලෝක ප්‍රසිද්ධ චාරිකාව. මට මතක විදියට ඒක 500 සී සී විතර නොර්ටන් බයිසිකලයක්.ඒ චිත්‍ර පටියේ මට නැගලම ගිය තැන තමයි උන්දෙන්නා යන්න පිටත් වෙන මොහොත. ඒ වෙලාවෙ චේ ගේ තාත්තාද කොහෙද උගේ අතට ගෙනත් දෙනවා පොයින්ට් 38 වගේ රිවොල්වර් එකක්. අම්මට සිරි අපිට කොයින්ද ඒවගේ තාත්තලා?මම බයිසිකල් පදින්න පුරුදු උනේ බී එස් ඒ බී බී 31 බයිසිකලේකින්. මගේ ඉස්සර හීනයක් තිබුනා ට්‍රෑම්ප් ස්පීඩ් ට්වින් එකක් ගන්න. බී බී 31 එක 3 1/2. (තුන හමාර) ස්පීඩ් ට්වීන් එක 500 ශීශී එකක්. ඉස්සර පොලීසියට දීලා තිබුනා ඕකයි ට්‍රෑම්ප් තන්ඩර් බිර්ඩ් එකයි. ඒක 6 1/2 (හය හමාර) ඒක ඒ තරම් ලස්සන බයිසිකලයක් නොවෙයි. ඒත් ස්පීඩ් ට්වින් එක හරිම ලස්සන බයිසිකලයක්. මම මේ ගැන තව ටිකක් ලියලා පෝස්ට් එකක් දාන්නම්. උඹ ඒකට මනාපයි නේද? මොකද ලියාගෙන යන කොට තව තව කරුණු එනවා. ඔය උඹලා කරණ හොබිය නොහොත් නිකං ඉන්න බැරුවට කොරණ දෙයින් කාට කාට හරි වැඩක් වෙන එක නම් අන්තිම සුපිරියි. උඹලා වගේ එවුන් ප්‍රථිසංස්කරණ වාදීන් විදියටයි මම දකින්නේ. ඒ කියන්නේ මේ ලෝකය වඩාත් යහපත් කරණ්නට උඹලා පොඩි කණ්ඩායමක් පොඩි පොඩි ප්‍රථිසංස්කරණ වල යෙදෙනවා. අපිත් ඔය ගං වතුර කාලෙට එලියට බැහැලා කරණ්නෙත් ඔය වගේ අතින් කාලා හරක් බලන වැඩ කරණ්නේ ඔය විදියටම හිතලා තමයි. මගේ මිත්‍රයා තෙශාන්ත ලංකාව පුරා පැල ලක්ෂයක් හිටවන සීන් එකක ඉන්නවා ක්‍රියාකාරීව. දැනට 64800 ක් හිටවලා ඉවරයි ලු! පහුගිය කාලේ පාරවල් අයිනෙ උඹලගෙ වගේ සයිකල් ගැන්සි හම්බුනාම මම කිට්ටු කරලා අහනවා "මල්ලි උඹල එක්ක මොකෙක් හරි ඉන්නවාද 'මද්දා' කියලා?" උන් මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලලා "අනේ නෑ අංකල්!" කියනවා. ඔහොම ගිහින් ගිහින් අපි උඹලා මහ පාරෙදිම හමුවෙයි දවසක. උඹලගෙ සත්ක්‍රියාවකට ඔය පොත් පත් වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඕන උනොත් කියපං. මගෙ ලොරි පොඩ්ඩාත් ඉන්නවා. තෙශාගෙ කැබ් එකත් තියෙනවා. අපි එහෙම සම්මාදං වෙන්නම්. කොහොම උනත් ඕන දේකට ඕන රෑක කතා කරපං. එළ!ReplyDeleteRepliesමද්දාApril 8, 2019 at 9:46 AMඅයියන්ඩිගේ කමෙන්ටුවක් දැක්කම ඉතින් දෙයියන් දැක්කා වගේ තමයි (අයියට මතක ඇතිනෙ එක දවසයි කිමි 200යි පෝස්ට් එකට මම කීව මට විශ්වාස දෙවියන්ටත් වඩා ඔයාලගෙ ආත්ම ශක්තිය කියල) කෝම නමුත් මම ආසයි ඔය එක එක අත්හදා බැලීම් කරන්න මේකත් ඒ වගේ වැඩක් ටිකක් අලුත් දේවල් ඉගන ගත්තා යූ ටියුබ් ගොයියා ගැන (අපේමනූෂගෙ කැමරාවට පින්සිද්ද වෙන්න )ට්‍රෑම්ප් නම් අපේ ලෝකේ පැන්ටසි වෙලා ඉවරයි දැන්. අපේ ගෘප් එකේ සජිවීම නොවුනත් සාමාජිකයෙක් වෙන රෝහන අයියා ලග තියෙනව බී.එස්.ඒ රාජයෙක් නම් පහුගිය දවස්වල ඔටෝ විෂන් එකේ එහෙම නලුවෙක් වෙන්න පින් කරපු බයික් එකක්.ඔය අයියන්ඩි කියපු බයික් පදින ක්ලබ් ටිකත් එක තැනකට ගේන වැඩක් කරන් යනව මේ දවස්වල දැනට හතලිහකට වඩා බයික් ක්ලබ් තියෙනව මටත් පුදුම හිතුන. බයික් - පොලිස් වලියයි, අපේ සමහරක්ගෙ හැදියාවයි නිසා බයික් කාරය අපරාධ කාරයෙක් වෙලා ඒක වෙනස් කරන ගමනකුත් පොඩිවට පටන් ගත්තා. සමහර විට අයිය විස්තර අහද්දි මම නොහිටියත් උන් මද්දව දැනන් ඉදීවි ඊලග පාර.// උඹලගෙ සත්ක්‍රියාවකට ඔය පොත් පත් වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඕන උනොත් කියපං. මගෙ ලොරි පොඩ්ඩාත් ඉන්නවා. තෙශාගෙ කැබ් එකත් තියෙනවා// අන්න හොදා ලබන පාර අපිට මේ පාර වගේ පාසල් දෙකකින් ඉවර කරගන්න බැරිවෙයි කියලයි මගේ විශ්වාසය යමු අයියලත් එනව නම් කොච්චර දෙයක්ද. මම මුලු අවුරුද්දෙම ටුවර් වලට වඩා සතුටක් ලබනව ඔය ගමනෙදි.DeleteRepliesReplyReplyThattayagekolamaApril 8, 2019 at 10:05 PMපහුගිය මාසේ 15 වෙනිදා උබට මගෙන් මි කෝල් එකක් තිබ්බද බලපං!? මට මතක නෑ මම මොකෙන්ද ගත්තේ කියලා!? 7000 න් හරි වැඩපොලේ ෆූන් එකෙන් හරි ?ReplyDeleteRepliesමද්දාApril 9, 2019 at 9:03 AMපහුගිය 15 වෙනිදා මම හිටිටෙ කච්චතිව් වල අයියන්ඩි. සදමර වෙලාවට පෝන් වැඩ කරන්නෙ රෝමිං වලින් නිසා DND දාගන හිටියෙ DeleteRepliesReplyReplyAdd commentLoad more...
6 comments
බෙල්ල රිදෙනවා හුත්තෝ බලල.. :)) ගෝ ප්‍රෝ එකක් නේද? කෙලින් හයි කර ගනින්කෝ බයික්කෙට.. හෙහ් හෙහ් හෙහ් .. හෙන ස්පීඩ් යනවා වගේ පෙන්නේ.. කොහෙද අර කැඳ පොට් එක? මොනවා කියන්නද ඉතීම්? ඉරිසියාව වැඩිවෙනවා දවස ගානේ..
ReplyDeleteගෝ ප්‍රෝ එක යාලුවාගෙ බං. හනෙ ගේමක් දීල හයිකරේ.
Deleteකැද පොට් එක බලංගොඩ රත්නපුර අතර මැද හරියෙ සෙට් උනේ (හරියටම තැන මතක නෑ කියාකො)
70/h වගේ ගියේ සමහර ක්ලිප් ස්පීඩ් කරා.
මේක පොඩි ටෙස්ට් එකක් අවුරුද්දට අල්ලනය කිමි 2000ක රයිඩ් එකක් අඩු පාඩු හදාගන්න බලමුකේා
හැමදාම ලියන්න හිතාන ඉන්නවා. ඒත් මොකක් හරි වැඩක් නිසාම ලියන්න වෙන්නේ නෑ. අනික ලියන්නට දෙයක් හිතට එන්නේ නැතිනම්; "මම ඇවිත් ගියා" කියලා දැනෙන්නට කමෙන්ට් එකක් ලියන්නට හිතට අදහසක් එන්නේ නැතිනම් ඒ ලියන්නෙත් නෑ.
ReplyDeleteඋඹලගෙ ඔය මොටෝ සයිකල් වැඩේට මගේ ඒතරම් මනාපයක් නෑ කියලා දන්නවානේ. ඒත් යම් හික්මීමක් එක්ක ගන්න ඔවැනි ආතල් වල වැරැද්දක් නම් නෑ.මට උඹලගෙ ඔය චාරිකා ගැන කියෙව්වාම මතක් වෙන්නෙම අර්නස්ටො චේ හා ඇල්බර්ටෝ ග්‍රැනඩෝ ගේ ලෝක ප්‍රසිද්ධ චාරිකාව. මට මතක විදියට ඒක 500 සී සී විතර නොර්ටන් බයිසිකලයක්.
ඒ චිත්‍ර පටියේ මට නැගලම ගිය තැන තමයි උන්දෙන්නා යන්න පිටත් වෙන මොහොත. ඒ වෙලාවෙ චේ ගේ තාත්තාද කොහෙද උගේ අතට ගෙනත් දෙනවා පොයින්ට් 38 වගේ රිවොල්වර් එකක්. අම්මට සිරි අපිට කොයින්ද ඒවගේ තාත්තලා?
මම බයිසිකල් පදින්න පුරුදු උනේ බී එස් ඒ බී බී 31 බයිසිකලේකින්. මගේ ඉස්සර හීනයක් තිබුනා ට්‍රෑම්ප් ස්පීඩ් ට්වින් එකක් ගන්න. බී බී 31 එක 3 1/2. (තුන හමාර) ස්පීඩ් ට්වීන් එක 500 ශීශී එකක්. ඉස්සර පොලීසියට දීලා තිබුනා ඕකයි ට්‍රෑම්ප් තන්ඩර් බිර්ඩ් එකයි. ඒක 6 1/2 (හය හමාර) ඒක ඒ තරම් ලස්සන බයිසිකලයක් නොවෙයි. ඒත් ස්පීඩ් ට්වින් එක හරිම ලස්සන බයිසිකලයක්. මම මේ ගැන තව ටිකක් ලියලා පෝස්ට් එකක් දාන්නම්. උඹ ඒකට මනාපයි නේද? මොකද ලියාගෙන යන කොට තව තව කරුණු එනවා.
ඔය උඹලා කරණ හොබිය නොහොත් නිකං ඉන්න බැරුවට කොරණ දෙයින් කාට කාට හරි වැඩක් වෙන එක නම් අන්තිම සුපිරියි. උඹලා වගේ එවුන් ප්‍රථිසංස්කරණ වාදීන් විදියටයි මම දකින්නේ. ඒ කියන්නේ මේ ලෝකය වඩාත් යහපත් කරණ්නට උඹලා පොඩි කණ්ඩායමක් පොඩි පොඩි ප්‍රථිසංස්කරණ වල යෙදෙනවා. අපිත් ඔය ගං වතුර කාලෙට එලියට බැහැලා කරණ්නෙත් ඔය වගේ අතින් කාලා හරක් බලන වැඩ කරණ්නේ ඔය විදියටම හිතලා තමයි. මගේ මිත්‍රයා තෙශාන්ත ලංකාව පුරා පැල ලක්ෂයක් හිටවන සීන් එකක ඉන්නවා ක්‍රියාකාරීව. දැනට 64800 ක් හිටවලා ඉවරයි ලු!
පහුගිය කාලේ පාරවල් අයිනෙ උඹලගෙ වගේ සයිකල් ගැන්සි හම්බුනාම මම කිට්ටු කරලා අහනවා "මල්ලි උඹල එක්ක මොකෙක් හරි ඉන්නවාද 'මද්දා' කියලා?" උන් මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලලා "අනේ නෑ අංකල්!" කියනවා. ඔහොම ගිහින් ගිහින් අපි උඹලා මහ පාරෙදිම හමුවෙයි දවසක. උඹලගෙ සත්ක්‍රියාවකට ඔය පොත් පත් වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඕන උනොත් කියපං. මගෙ ලොරි පොඩ්ඩාත් ඉන්නවා. තෙශාගෙ කැබ් එකත් තියෙනවා. අපි එහෙම සම්මාදං වෙන්නම්. කොහොම උනත් ඕන දේකට ඕන රෑක කතා කරපං. එළ!
අයියන්ඩිගේ කමෙන්ටුවක් දැක්කම ඉතින් දෙයියන් දැක්කා වගේ තමයි (අයියට මතක ඇතිනෙ එක දවසයි කිමි 200යි පෝස්ට් එකට මම කීව මට විශ්වාස දෙවියන්ටත් වඩා ඔයාලගෙ ආත්ම ශක්තිය කියල) කෝම නමුත් මම ආසයි ඔය එක එක අත්හදා බැලීම් කරන්න මේකත් ඒ වගේ වැඩක් ටිකක් අලුත් දේවල් ඉගන ගත්තා යූ ටියුබ් ගොයියා ගැන (අපේමනූෂගෙ කැමරාවට පින්සිද්ද වෙන්න )
Deleteට්‍රෑම්ප් නම් අපේ ලෝකේ පැන්ටසි වෙලා ඉවරයි දැන්. අපේ ගෘප් එකේ සජිවීම නොවුනත් සාමාජිකයෙක් වෙන රෝහන අයියා ලග තියෙනව බී.එස්.ඒ රාජයෙක් නම් පහුගිය දවස්වල ඔටෝ විෂන් එකේ එහෙම නලුවෙක් වෙන්න පින් කරපු බයික් එකක්.
ඔය අයියන්ඩි කියපු බයික් පදින ක්ලබ් ටිකත් එක තැනකට ගේන වැඩක් කරන් යනව මේ දවස්වල දැනට හතලිහකට වඩා බයික් ක්ලබ් තියෙනව මටත් පුදුම හිතුන. බයික් - පොලිස් වලියයි, අපේ සමහරක්ගෙ හැදියාවයි නිසා බයික් කාරය අපරාධ කාරයෙක් වෙලා ඒක වෙනස් කරන ගමනකුත් පොඩිවට පටන් ගත්තා. සමහර විට අයිය විස්තර අහද්දි මම නොහිටියත් උන් මද්දව දැනන් ඉදීවි ඊලග පාර.
// උඹලගෙ සත්ක්‍රියාවකට ඔය පොත් පත් වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ඕන උනොත් කියපං. මගෙ ලොරි පොඩ්ඩාත් ඉන්නවා. තෙශාගෙ කැබ් එකත් තියෙනවා// අන්න හොදා ලබන පාර අපිට මේ පාර වගේ පාසල් දෙකකින් ඉවර කරගන්න බැරිවෙයි කියලයි මගේ විශ්වාසය යමු අයියලත් එනව නම් කොච්චර දෙයක්ද. මම මුලු අවුරුද්දෙම ටුවර් වලට වඩා සතුටක් ලබනව ඔය ගමනෙදි.
පහුගිය මාසේ 15 වෙනිදා උබට මගෙන් මි කෝල් එකක් තිබ්බද බලපං!? මට මතක නෑ මම මොකෙන්ද ගත්තේ කියලා!? 7000 න් හරි වැඩපොලේ ෆූන් එකෙන් හරි ?
ReplyDeleteපහුගිය 15 වෙනිදා මම හිටිටෙ කච්චතිව් වල අයියන්ඩි. සදමර වෙලාවට පෝන් වැඩ කරන්නෙ රෝමිං වලින් නිසා DND දාගන හිටියෙ
Delete